දේශීය පානදුර කෙසෙල්වත්ත මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හුදෙකලා කෙරේ October 27, 2020 admin පවතින කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි පානදුර කෙසෙල්වත්ත මත්ස්‍ය වෙළඳ සංකීර්ණය හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. Please follow and like us: Related