ගෝලීය නවතම තතු – COVID – 19
44,236,745 දෙනෙක් මේ වන විට ලොව පුරා කොවිඩ් වෛරසයට ගොදුරුවී ඇත. ඉන් 32,444,043දෙනෙක් සුවය ලබා ඇති අතර 1,171,308දෙනෙකුගේ ජිවිත අහිමි කීරීමට මෙම වෛරසයට හැකි වී ඇත.
මෙරට සමස්ත ආසාදිතයින් 8,870ක් වන අතර පූර්ණ සුවය ලැබූවන් 4,043ක් වේ.
4,808ක් මේවන විට නේවාසිකව ප්‍රතිකාර ලබයි. කොවිඩ් වෛරසය හේතුවෙන් මරණ 19ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනයේදි පමණක් මරණ 03ක් වාර්තා වී ඇත.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
