බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය
හෙට (29) මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා උදදෑසන 5.00 දක්වා බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
නමුත් දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ සඳහා නැවත දැනුම්දෙනතුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මකවන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
