දේශීය

මෙරට සමස්ත ආසාදිතයින් 9,000 ඉක්මවයි

තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 211දෙනෙකු හඳුනානගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම ආසාදිතයින් 211දෙනා අතර මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 202දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 9දෙනෙකු සිටී.

මේ වන විට මිනුවන්ගොඩ – පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 5,607දෙනෙකු වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 9,081 දක්වා ඉහළගොස් තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *