විදේශීය

සුප්‍රසිද්ධ නළු ස්ටීෆන් අමෙල්ටත් කොරෝනා

Arrow, The Flash සහ Super girl යන ඉතාමත් ජනප්‍රිය බටහිර ටෙලි වෘත්තාන්ත සඳහා රංගනයෙන් දායක වූ ස්ටීෆන් අමෙල් හට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (27) දිනයේ දී හඳුනාගැනීමත් සමඟ ඔහුව රෝහල්ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *