කළුතර හුදෙකලා කළ ගම්මාන කිහිපයක් යළි යථා තත්ත්වයට
කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බදුගම නව ජනපදය හැර හුදෙකලා කළ අනෙක් ගම්මානවල සංචණ සීමා ඉවත් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් 19 ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් හුදෙකලා කළ කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, අගලවත්ත, පාලින්දනුවර සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් ගම්මාන 12ක මෙසේ සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
