දෙදෙනෙක් මිය යයි – මෘත ශරීර PCR පරීක්ෂණයට
පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (28) රාත්‍රියේ දී ජාතික රෝහලට ඇතුළත් කළ අවස්ථාවේදී මියගොස් ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
නමුත් මියගිය එම පුද්ගලයින් දෙදෙනා Covid -19 වෙෙරසය ආසාදනය වීම හේතුවෙන් මිය ගිය බව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් PCR පරීක්ෂණය සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
