ඇඳිරිනීති සීමාවන් අදාල නොවන අය
විභාග කොමසාරිස් ජනරාල් බී සනත් පූජිත මහතා සඳහන් කළේ, බස්නාහිර පළාතට ඇතුළුවීම සහ පිටවීම සඳහා සීමා පනවා තිබුණ ද විභාග අපේක්ෂකයින්හට සහ කාර්ය මණ්ඩලවලට එම සීමාවන් අදාළ නොවන බවයි.
අද (31) අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ තවත් විෂයන් කීහිපයක් පැවැත්වීමට නියමිත වන අතර ගිණුම්කරණ විෂය සඳහා සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර ලබා දී ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඔවුන්ට ඕනෑම ප්‍රවාහන සේවයක් පහසු පරිදි යොදාගත හැකි අතර විශේෂ බස් රථ සහ දුම්රිය ද යොදවා ඇත.
ඒ අනුව ලබන මස 06 වන දින දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
