දේශීය

තවත් ආසාදිතයින් 117දෙනෙකු සුවය ලබයි

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතව රෝහල්ගත කර සිටි තවත් පුද්ගලයින් 117දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 4,399 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තවත් ආසාදිතයින් 6,005දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *