බුලත්කොහුපිටියෙන් කොවිඩ් ආසාදිතයින් 11දෙනෙකු හඳුනාගනී
තවත් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් 11දෙනෙකු බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගත් බව බුලත්කොහුපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය අමිල ගුණසේකර මහතා පවසයි.
එම ආසාදිතයින් හමුවීමත් සමඟ බුලත්කොහුපිටිය සහ ලැවල ග්‍රාම නිලධාරී වසම්වල සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
