දේශීය

කහතුඩුවෙන් කොවිඩ් ආසාදිත කරනවෑමියෙක් හඳුනාගනී

කහතුඩුව ප්‍රදේශයේ සැලූනයක කරනවෑමියෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.

මේවන විට එම කරනවෑමියාගේ ආශ්‍රිතයින් සොයාගෙන ඇති අතර ඔවුන්ව අද (02) දිනයේ දී PCR පරීක්ෂණ සඳහා යොමුකරන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ් මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?