දේශීය

අද පිටකොටුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් විවෘතයි

අද ( 03 ) පිටකොටුව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය තොග වෙළෙඳසැල් විවෘතව තබන බව අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.

4 වන හා 5 වන හරස් වීදිවල පිහිටි එම වෙළෙඳසැල් අලුයම 5 සිට පස්වරු 3 දක්වා විවෘතව තබන බව එම සංගමයේ සභාපති ජී.රාජේන්ද්‍රන් මහතා සඳහන් කරයි.

ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා දිවයිනේ ඕනෑම ප්‍රදේශයක වෙළෙඳුන්ට පැමිණිය හැකි බව ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *