දේශීය

කර්මාන්තකරුවන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3ක්

රටේ පවතින තත්ත්වය හමුවේ කර්මාන්ත ක්ෂේත්‍රය බිඳවැටීමකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යෑම ‍සඳහා කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට කර්මාන්ත අමාත්‍යාංශය පියවරගෙන තිබේ.

කර්මාන්තකරුවන්ට ඇති ගැටලු ඉදිරිපත් කිරීමට ඝෘජු දුරකථන අංක 3ක් හඳුන්වාදී ඇති අතර එමගින් කර්මාන්තකරුවන්ගේ ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබාගත හැකි බව අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

එම දුරකථන අංක 3 සහ තොරතුරු පහතින් දැක්වේ.

1.කර්මාන්තපුර තුළ පවත්වාගෙන යනු ලබන කර්මාන්ත පිළිබඳ ගැටලු සඳහා – අධ්‍යක්ෂ – වින්දික පියරත්න මහතා – 0713 976406

 2.කර්මාන්තපුර තුළ පිහිටා නොමැති අනිකුත් කර්මාන්ත සඳහා – අධ්‍යක්ෂ – රසික විජේකෝන් මහතා – 0113 158114

3.ආනයන තීරුබදු පිළිබඳ ගැටලු සඳහා – අධ්‍යක්ෂිකා – සිතාරා ජයසේන මහත්මිය – 0770820775


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *