කොවිඩ් ආසාදිතයින් 332ක් සුවය ලබා රෝහල්වලින් පිටව යයි
කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ආසාදිතයින් 6,065න් ආසාදිතයින් 332ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,581ක් වන අතර මේවන විට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,733ක් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
