ගෝලීය නවතම තතු – COVID – 19
ලොව පුරා මේවන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 47,317,800ක් වන අතර ආසාදිතයින් 34,032,911ක් මේවන විට සුවය ලබා ඇත. සමස්ත මරණ 1,211,241ක් වාර්තා වේ.
මෙිවන විට මෙරට කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළ යන අතර මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 11,395ක් වේ. ආසාදිතයින් 5,249ක් පූර්ණ සුවය ලබා ඇති බවත් 6,065ක් මේ වන විට ප්‍රතිකාර ලබන බවත් වාර්තා වේ. වෛරසය ආසාදිත 21ක් දෙනෙක් මේවන විට මරණයට පත්ව ඇත.
COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
