දේශීය

පොලිස් විශේෂ කාර්ය බලකායේ 23දෙනෙකුට කොරෝනා

පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 23දෙනෙකුට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙලෙස ආසාදිතයින් වාර්තා වී ඇත්තේ රාජගිරියේ පොලිස් විශේෂ කාර්ය බලකායෙන් බව සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *