මේජර් ජෙනරාල් ධූරයට ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියවරුන් සිව්දෙනෙකුට උසස්වීම්
ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී යුධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ නිර්දේශය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියවරුන් සිව්දෙනෙකු මේජර් ජෙනරාල් ධූරයට උසස් කර තිබේ.
යුධ හමුදාව පවසන්නේ, ඉන්ද්‍රජිත් කඳනආරච්චි, චන්දන විජේසුන්දර, කිත්සිරි ලියනගේ හා ක්‍රිස්ටි ජයසිංහ යන ජ්‍යෙෂ්ඨ බ්‍රිගේඩියවරුන් එලෙස මේජර් ජෙනරාල් ධූරයට උසස් කර ඇති බවයි. .
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
