දේශීය

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දැමේ

කොවිඩ් ආසාදිත රෝගියෙක් පැමිණි බවට හඳුනාගැනීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉසුරුපාය ගොඩනැගිල්ල තාවකාලිකව වසා දමා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරන්නේ විෂබීජහරණ කටයුතු නිමවන තෙක් ඉසුරුපාය ගොඩනැගිල්ල වසා තැබීමට නියමිත බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?