මැදපෙරදිග පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ ගෙන්වන්නැයි ජනපතිගෙන් උපදෙස්
කොරෝනා වෛරසය හේතුවෙන් මැදපෙරදිග රටවල පීඩාවට පත්ව සිටින ශ‍්‍රී ලාංකිකයින් පැය 48 ක් තුළ මෙරටට ගෙන්වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ.
යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ ඒ සඳහා ගුවන් යානා දෙකක් එරටට පිටත් කර යැවීමට පියවර ගන්නා බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
