දේශීය

බොරැල්ල පොලිස් ස්ථානයේ නිළධාරීන් 41කට කොවිඩ්

බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 41ක් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇත.

එම ආසාදිත නිළධාරීන් 41 දෙනාම කළුතර පොලිස් රෝහල වෙත යොමුකර ඇති අතර එහිදී නිරෝධායට ලක් කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව බොරැල්ල පොලිස් ස්ථානයේ කොවිඩ් වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් ගණග 59ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?