දේශීය

අද සිට රජයේ රෝහල්වල සායනික ඖෂධ නිවසට

අද ( 05 ) තැපැල් දෙපාර්තමේන්තුව හා එක්ව සියලුම ප්‍රදේශයන් හී රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබන රෝගීන්හට මසකට ප‍්‍රමාණවත් ඖෂධ නිවෙස් වෙත ලබාදීම සඳහා ශ‍්‍රී ලංකා තැපැල් සේවය සමග එක්ව ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ අනුව දිවයින පුරා ඇති සියළු රජයේ රෝහල්වලින් සායනික ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ නිවෙස් වෙත ඖෂධ ලබාදීම අද සිට ආරම්භ කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයිම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *