ආසාදිතයින් ගණන ඉහළ යයි – තවත් 213ක් හඳුනා ගනී
අද (06) තවත් කොවිඩ් ආසාදිතයින් 213ක් හඳුනාගෙන ඇත.
ඔවුන් මීට පෙර වෛරසය ආසාදනය වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන ලදි.
ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 12,783ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
