විදේශීය

ඇමෙරිකාවේ කොවිඩ් මරණ තවත් ඉහළට

ඇමෙරිකාවේ  ගතවු පැය 24ක කාලය තුළ නව කොවිඩ් ආසාදිතයන් 111,897 දෙනෙකු හඳුනාගෙන ඇති අතර එම කාලය තුළ නව මරණ 1,081ක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට ජනාධිපතිවරණය සම්බන්ධ රැස්වීම් හා ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සතිය තුළ ආසාදිතයින් සංඛ්‍යාව 100,000 සීමාවට ආසන්නව වාර්තා වන බව විචාරකයෝ පවසති.

ඒ අනුව මේ වනවිට ඇමෙරිකාවේ හමුවී ඇති සමස්ථ කොවිඩ් ආසාදිතයින් ගණන 9,919,522 වන අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 240,953කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *