දේශීය

ගෝලීය නවතම තතු – COVID -19

ආසාදිතයින් 49,018,297ක් මේවන විට ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වී ඇත.

34,980,752ක් මේ වන විට සුවය ලබා ඇති අතර වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 1,239,410ක් වේ.

පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව හා බ්‍රසීලය ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වන රටවල් ලෙස නම් කර ඇති අතර එම රටවල් ලැයිස්තුවේ 8වන තැන කොළොම්බියාවත් 9වන තැන එංගලන්තයත් සිටින ලදි. මේවන විට 8වන තැනට එංගලන්තය පැමිණ ඇති අතර 9වන තැනට කොළොම්බියාව පැමිණ ඇත.

සමස්ත කොවිඩ් ආසාදිතයින් 12,570ක් මෙරට තුළ වාර්තා වී ඇති අතර  ආසාදිතයින් 5,918ක් රෝහල් තුළ ප්‍රතිකාර ලබන බවත් ආසාදිතයින් 6,623ක් පූර්ණ සුවය ලබා ඇති බවත් මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ වන විට ශ්‍රී ලංකාව ගෝලීය කොවිඩ් ආසාදිත රටවල් ලැයිස්තුව අතුරින් 106වන තැනට පැමිණ ඇත.

 COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *