රථවාහන දඩ මුදල් ගෙවීමට සහන කාලයක්
මේ වන විට ව්‍යාප්තවන කොවිඩ් වෛරස තත්වය හේතුවෙන් රථවාහන දඩ මුදල් ගෙවීමට නොහැකි පුද්ගලයන්හට සහනදායී වැඩ පිළිවෙලක් සකසා ඇත.
ඒ අනුව කොවිඩ් වෛරසය හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර,වරද කළ දින සිට දින ගණනය කර අතිරේක කාලයක් ලබා දීමට කටයුතු කරන බව සඳහන් කර ඇත.
පහතින් ඒ සඳහා නිකුත් කළ නිවේදනය වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
