දේශීය

හෝමාගම රෝහලේන් කොවිඩ් ආසාදිතයෙක් – 5වන වාට්ටුව වසා දමයි

තවත් කොවිඩ් වෛරස ආසාදිතයෙක් හෝමාගම රෝහලෙන් වාර්තා වී ඇත.

05වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිය දී එම පුද්ගලයා ආසාදිතයෙකු බවට තහවුරු වී තිබේ.

එම නිසා මේ වන විට 05වන වාට්ටුවට වසා දමා, රෝගීන් ඇතුළත් කිරිම තාවකිලිකව නවතා ඇති අතර එම වාට්ටුවේ ප්‍රතිකාර ලැබූ රෝගීන් ස්වයං නිරෝධායනයට යෙමු කර ඇත.

එසේම මෙම වාට්ටුවේ සේවය කළ වෛද්‍ය වරුන් ඇතුළු කාර්යමණඩලයේ 10ක් ද මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *