කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට නව වාට්ටු සංකීර්ණයක්
කොවිඩ් වෛරසයට ප්‍රතිකාර කරන මධ්‍යස්ථාන අතරට තවත් වාට්ටු සංකීර්ණයක් එක් කිරීමට හැකි වී ඇත.
පූනානි හි පිහිටි විශේෂ ප්‍රතිකාර රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් මෙසේ ඉදිකර තිබේ.
එහි රෝගීන් 2,200කට පමණ එකවර ප්‍රතිකාර ලබාගත හැකි අතර, සියලු පහසුකම්වලින් සමන්විතව මෙම වාට්ටු සංකීර්ණයක් ඉදිකර ඇති බවයි සඳහන් වේ.
ඉදිරියේ දී ආසාදිතයින් වාර්තාවන තත්වන අනුව මෙම වාට්ටු සංකීර්ණය ද ආසාදිතයින්ට වෙන් කිරීමට සැලසුම් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
