දේශීය

කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානය විවෘතයි

මැණික්කුඹුර ආර්ථික මධ්‍යස්ථානය අද විවෘත කෙරුණා. අද උදේ වරුව වන විට එළවළු තොග විශාල වශයෙන් ලැබුණු බව එම මධ්‍යස්ථානයේ වෙළදාම් කරන ව්‍යාපාරිකයෝ පැවසුවා.

පසුගිය දිනවල කටුගස්තොට ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ලැබීමේ විශාල අඩුවක් පැවති නමුත් අද දිනයේ එළවළු තොග විශාල වශයෙන් රැගෙන ඒම නිසා දැඩි වාහන තදබදයක් ද පැවතුනා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?