දේශීය

කොවිඩ් ආසාදිතයින් 537ක් සුවය ලබයි

මෙරට කොවිඩ් වෛරස ආසාදිත තවත් පුද්ගලයින් 537ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඔවුන්  රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව සමස්ත ආසාදිතයින් 7,723ක් මේවන විට පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?