දේශීය

තවත් සැකකරුවන් 07 දෙනෙකු STF අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මගින් කඩු 4 ක්, මන්නා පිහි 6 ක්, අත්බෝම්බයක් සමග සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගමන් ගත් වෑන් රථයක් සහ මෝටර් රථයක් ද කළුතර හීනටියන්ගල මාර්ගයේදී අත්අඩංගුවට ගත් බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?