ඇමෙරිකාවේ 46 වන ජනාධිපති ජෝ බයිඩ්න්
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජයට පත් කරමින් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩ්න් ඇමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ජෝ බයිඩ්න් පෙන්සල්වෙනියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන 20ක ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් වූ අතර මේ වන විට ඔහු මැතිවරණ පාසල් 290ක ජයග්‍රහණය නතු කර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්හට ජය ගැනීමට හැකි වූයේ මැතිවරණ පාසල් 214ක් පමණකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
