මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 13,419ක් දක්වා ඉහළට
මෙරට සමස්ත කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයින් 13,419ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව පුද්ගලයින් 7,723ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5662කි.
ඊයේ ( 07 ) දිනය තුළ කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමඟ මෙරට කොවිඩ් මරණ ගණන 34ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
