මෙරට කොවිඩ් තතු
කොවිඩ් ආසාදිතයින් 625ක් ඊයේ (11) හදුනාගෙන ඇත.
ඒත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 15,350ක් බවට පත්ව ඇත.
මේ වන විට රෝහල් තුළ ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,121ක් වන අතර ආසාදිතයින් 10,183දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 46ක් දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us: