තවත් ශ්‍රී ලාංකිකයින් 51ක් දිවයිනට
අද(12) විදේශයන් හී සිර වී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 51ක් දිවයිනට පැමිණ ඇත.
කොවිඩ් වෛරසය හේතුවෙන් සිර වී සිටි කටාර්හී දෝහා සිට පුද්ගලයින් 31ක් හා ඕමාන්හී සිටි පුද්ගලයින් 20ක් අද මෙලෙස පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කරන ලදි.
මෙලෙස පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණවලට යෙමු කර ඇති අතර ඉන් අනතුරුව එම පිරිස් නිරෝධායන කටයුතු සඳහා නිරෝධයන මධ්‍යස්ථාන වෙත යෙමු කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
