දේශීයවිදේශීය

ගෝලීය නවතම තතු – COVID 19

ගෝලීය කොවිඩ් වෛරසයට ගොදුරු වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55,943,122ක් වන අතර මේවන විට ආසාදිතයින් 38,963,186දෙනෙක් සුවය ලබා ඇති බවත් 1,343,378 දෙනෙක් මෙම වෛරසය ආසාදකය වී මරණයට පත්ව ඇති බව වාර්තා වේ.

දෛනික කොවිඩ් මරණ 1000 ඉක්මවා වාර්තාවන ඇමරිකාවෙන් ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් පිරිසක් වාර්තා වේ.

එසේම මෙරට කොවිඩ් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවද 18,075 දක්වා ඉහළ ගොස් ඇත.

පූර්ණ සුවය ලැබූ සමස්ත ආසාදිතයින් 12,210ක් වාර්තා වන බවත් ආසාදිතයින් 5,799දෙනෙක්  නිරෝධායන මධ්‍යස්ථාන තුළ ප්‍රතිකාර ලබමින් සිටින බවත් වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඊයේ (17) මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 66 දක්වා ඉහළ ගොස් ඇත.

COVID – 19 පිළිබඳ මුල් පෙලේ රටවල් කිහිපයක සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?