දේශීය

කොවිඩ් මරණ 09ක් වාර්තා වේ – සමස්ත මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළට

ඊයේ (21 ) තවත් කොවිඩ් මරණ 9ක් මෙරටින් වර්තා වී ඇත. එම මරණය 9ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83 දක්වා ඉහළ යන ලදි.

එම මරණ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?