දේශීය

ඇඹිලිපිටියේ සිසුවියක් හුස්ම ගැනීමට අපහසු වී රෝහලට

ඇඹිලිපිටිය රාජකීය විද්‍යාලයේ සිසුවියකට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් ඇඹිලිපිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසෙවෙතත් අදාළ සිසුවිය කොවිඩ් ආසාදිතයෙකු නොවන බවත් මේ වන විට ඇය රෝහල තුල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඇඹිලිපිටිය මූලික රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරිවරයා සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?