දේශීය

තවත් කොවිඩ් මරණ 04ක් – සමස්ත මරණ සංඛ්‍යව 87දක්වා ඉහළට

ඊයේ(22) තවත් කොවිඩ් මරණ 04ක් මෙරටින් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් ඇත.මෙම මරණ 04ම බස්නාහිර පාළාතෙන් වාර්තා වී ඇති අතර මේ දක්වා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද බස්නිහිර පළාතෙන් ය.

කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?