දේශීය

වත්තල කම්කරු නිවාස සංකීර්ණයක් හුදකලා කෙරේ – ආසාදිතයින් 35ක්

වත්තල පල්ලිය පාරේ පිහිටි කම්කරු නිවාස සංකීර්ණයක් හුදකලා කිරීමට කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන ඇත.

එම නිවාස සංකීර්ණයෙන් කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙක් හමුවීම හේතුවෙන් මෙම තීර්ණය ගත් බවයි කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කළේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?