දේශීය

තවත් ආසාදිතයින් 294ක් වාර්තා වේ

තවත් කොවිඩ් ආසාදිතයින් 294ක් වාර්තා වී ඇත.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිලිවා මහතා සඳහන් කළේ මෙම ආසාදිතයින් මීට පෙර හදුනාගත් රෝගීන්ගේ ආශ්‍රිතියින්බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව 21,261ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?