වැලිකන්ද නිරෝධායන මධ්‍යස්ථානයෙන් පලාගිය කොවිඩ් ආසාදිතයෙකු වැලිකන්ද නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (24) රාත්‍රියේ එම මධ්‍යස්ථානයෙන් පලාගිය මොහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
Please follow and like us:
Related