දේශීය

තවත් ආසාදිතයින් 410ක් සුවය ලබයි

කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 410දෙනෙක් අද (27) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,226ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ වන විට රෝහල්ගතව පුද්ගලයින් 5,703ක් ප්‍රතිකාර ලබමින් සිටී.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 22,028ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?