දේශීය

බන්ධනාගාර කොවිඩ් පොකුර 1000 ඉක්මවයි

බන්ධනාගාරවලින් තවත් කොවිඩ් ආසාදිතයින් 183දෙනෙකු වාර්තා වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බන්ධනාගාර තුල වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,091ක් දක්වා ඉහල ගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?