දේශීය

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝට, බන්ධනාගාර නිලධාරීන් 04දෙනෙකුට සහ රැඳවියන් දෙදෙනෙකුට එරෙහිව මීගමුව මහාධිකරණයේ අධිචෝදනා ගොනු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මහත්මිය සඳහන් කළේ කුමන්ත්‍රණය කිරීම සහ ව්‍යාජ ලේඛන යොදා ගෙන නීතිවිරෝධි භාණ්ඩ බන්ධනාගාරය තුළට ගෙන ඒම ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?