දේශීය

තවත් කොවිඩ් මරණ 04ක් – සමස්තය 122 දක්වා ඉහළට

ඊයේ (01) මෙරටින් තවත් කොවිඩ් 04ක් වාර්තා වී ඇත. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 122දක්වා ඉහළ ගිය බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පිරිමි පුද්ගලයන් දෙදෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙක් මෙලෙස මරණයට පත්ව ඇත.

ඒ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේනතුව විසින් නිකුත්කළ නිවේදනය පහතින් දැක්වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?