දේශීය

තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ලෙස ජයන්ත ද සිල්වා මහතා පත් කෙරේ

පසුගිය දා පිහිටවූ තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම් ධූරයට ජයන්ත ද සිල්වා මහතා පත් කර ඇත.

ICTA ආයතනයේ සභාපතී ලෙස ද සිල්වා මහතා මේ වන විට කටයුතු කරමින් සිටියි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?