දේශීය

වත්තල ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

වත්තල ප්‍රදේශයේ හේකිත්ත,පල්ලියවත්ත, වැලිඅමුණ පාර,බලගල, ගලගහදුව,මරදාන පාර, ඇලකන්ද හා හැඳල පාරේ කොටසකට හෙට (03) උදෑසන 10 සිට පසුදින (04) අලුයම 4 දක්වා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?