දේශීය

බුරවි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය අක්කරයාන්කුලම් ප්‍රදේශයට

බුරවි සුළි කුණාටුවෙන් වැඩිම වර්ෂාපතනය කිළිනොච්චි අක්කරයාන්කුලම් ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.

එහි අගය මි.මී. 279.8ක් ලෙස සටහන් වේ.

මේ අතර චාවකච්චේරි ප්‍රදේශයට මි.මී. 260ක වර්ෂාපතනයක් ලැබී ඇති අතර මුලතිව් ප්‍රදේශයට ලැබී ඇති වර්ෂාපතනය මි.මී. 224කි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?