දේශීය

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ බස් රථ 30ක බලපත්‍ර අවලංගු කෙරේ

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 30ක බලපත්‍ර අවලංගු කළ බව මගී ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් දීපව්‍යාප්තව වැටලීම් දැඩි කර ඇති බවත් එවැනි බස් රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කළ බවත් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?