දේශීය

O/L විභාගය සඳහා දින නියම වේ – අධ්‍යාපන අමාත්‍යාංශය

අ.පො.ස.(සා.පෙ.) විභාගයට දින නියම නියම වී ඇත.

ඒ අනුව 2021 මාර්තු මස 01වන දා සිට මාර්තු 11වන දා දක්වා විභාගය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?